බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්රික්කයේ, පිළියන්දල අධ්‍යාපන කලාපයේ, දෙහිවල කොට්ඨාසයේ රත්මලාන ප්දෙේශිය බල ප්රදේශයේ මැදිව පිහිට් අප පාසල වසර 70 ක ඉතිහාසයක් ඇති කිර්තීමත් පාසලකි. 6 -13 ශ්‍රේණි පවතින ද්විතික පාසලක් වන අප පාසල “ ලඟ ම පාසල හොඳ ම පාසල “ යන සංකල්පය මත කඩිනමින් සංවර්ධනය වන පාසලකි. උසස් පෙළ අධ්‍යනය කටයුතු සඳහා තාක්ෂණ විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව, කලා විෂය ධාරාව හරහා පහසුකම් සපුරා ඇත. මානව හා භෞතික සම්පත්වලින් සපිරි පාසලක් වන අතර උසස් පෙළ තාක්ෂණික විෂය ධාරා සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ඉංජිනේරු තාක්ෂණය හා ජෛයිව පද්ධති තාක්ෂණය හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ප්‍රදේශයේ ඇති හොදම පාසලකි. ලංකාවේ ප්රතම තාක්ෂණික පිඨය 2013 වසරේ සිට අද දක්වා ක්රියාත්මක වේ. විශේෂ ළමා සංවර්ධන එකකයක්ද අප පාසල සතුව පවති.
ආදර්ශයෙන් විශිෂ්ටත්වයට
දරුවන් ආදරයෙන් පිළිගෙන දැනුමෙන් පෝෂණය කර සාරධර්ම වලින් පිරිපුන්ව උතුම් මිනිසුන් ලෙස දැයට දායද කිරීමට පුර්ණ ශක්තිය යෙදවීම