| පාසල ආරම්භ වූ දිනය | 1950.02.20 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963.03 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 03 රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| කලාපය | පිළියන්දල |
| කොට්ඨාසය | දෙහිවල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රත්මලාන |
| ග්‍රාම සේවක වසම | රත්මලාන නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 6 - 13 |
| මුළු පන්ති ගණන | 42 |
| 2023 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 900 |
| 2023 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 50 |
| පාසලේ වර්ණය | මෙරුන් , කහ |







