බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

උසස් පෙළ විෂයධාරා හදුන්වා දීම

අඛණ්ඩ අධ්‍යාපනය

ක්‍රීඩා

උසස් පෙළ

untitled-11.jpg
untitled-9.jpg
Untitled-5.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • වාණිජ
  • කලා
  • තාක්ෂණවේදය

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය භූගෝල විද්‍යාව
ගෘහ ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව  නර්තනය නාට්‍ය හා රංග කලාව
බවුද්ධ ශිෂ්ටාචාර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සංගීතය කෘෂී කර්මය

 

වාණිජ විෂයධාරාව  
ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 

තාක්ෂණ විෂයධාරාව
තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භූගෝලය (කැමති නම්) ව්‍යාපාර අධ්‍යයනය (කැමති නම්)