බප/පිළි/ කොතලාවලපුර මහා විද්‍යාලය

උසස් පෙළ විෂයධාරා හදුන්වා දීම

අඛණ්ඩ අධ්‍යාපනය

ක්‍රීඩා

උසස් පෙළ

untitled-11.jpg
untitled-9.jpg
Untitled-5.jpeg

පාසල් ගීතය

දින දින ලකඹර බැබළේවා
නාමය රැව් පිළි රැව් දෙවා //
අවිඳු අඳුර හැර බෝ තුරු සෙවනේ
ජීවය දී සිසු කැළ පණ ගැන්වු
කොතලාවල විදුහල් ජනනී
ඉටු දේවී සරසවි මාතා //

දින දින ලකඹර ..

පිංකෙත වන්දම් රක්මිණි පරසිතු
මේ ජය භූමීය ඇති කරවා
පඬුවන් විරුවන් දැයට උරුම කොට
ජාතියේ ජය කාහල නංවා //

දින දින ලකඹර ..

සිහළ විකුම් පා සිප් සත ලැබුමට
සිසු දරුවන්ගේ නුවණැස පාදන
සැමදා නමදිමු
සුරකිමු බැතියෙන්
කොතලාවල විදුහල් මාතා ///